WisePath

ICT

Kamal Krishantha

BSc in Computer Science | University of Colombo

උසස් පෙළ ගණිත අංශයෙන් උසස් ලෙස සමත් වී කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාවේදී විශේෂ උපාධියක් සහිත, ප‍්‍රවීණ පළපුරුදු ගුරුවරයෙකි. බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරමින් ජේ්‍යෂ්ඨ මෘදුකාංගවරයෙකු ලෙස සේවයේ නිරතව, උපකාරක පන්ති ක්ෂේත‍්‍රයේ ප‍්‍රායෝගික දැනුම හා ෙසෙද්ධාන්තික දැනුම නිවැරැදිව හා නිරවුල්ව ලබාදෙමින් ඉතා විශිෂ්ට ප‍්‍රතිඵල නිර්මාණය කළ ගුරුවරයා ලෙස ප‍්‍රචලිත කමල් ක්‍රිෂාන්ත ගුරුතුමා WisePath Education සමග එක්ව උසස් පෙළ ICT විෂයෙන් මුළු ලංකාවම Online තාක්ෂණය ඔස්සේ ආවරණය කරයි.

Time Table
2024 Theory   | Saturday 8:30 PM - 10:30 PM
2024 Revision | Saturday 8:30 PM - 10:30 PM
2025 Theory   | Saturday 8:30 PM - 10:30 PM
2025 Revision | Saturday 8:30 PM - 10:30 PM
Join via our App | Download Now