WisePath

Economics

Kumara Wagasinghe

Economics Special University of Sri Jayewardenepura | MA (Econ) University of Kelaniya

ගල්ඔය මිටියාවතේ ඉපිද අම්පාර, ගලපිටගල මහා විද්‍යාලයෙන් උසස් පෙළ හදාරා, උසස් අධ්‍යාපනය ස`දහා ශ‍්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පිවිස ආර්ථික විද්‍යාව පිළිබද විශේෂ උපාධිය හැදෑරීමෙන් පසුව, කැළණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබ`ද පශ්චාත් උපාධිය ලබා, ක්‍ෂේත‍්‍රයේ ඉහළම සුදුසුකම් ලත් ආර්ථික ගුරුවරයා මෙන්ම 2010 වර්ෂයේ සිට උසස් පෙළ ආර්ථික විද්‍යා දේශකයෙක් ලෙස, නුගේගොඩ ප‍්‍රදේශයේ විශාල සිසුන් ප‍්‍රමාණයක් විශ්වවිද්‍යාලයට සමත් කරවූ හො`දම පාඨමාලාව සතු, කුමාර වගසිංහ ගුරුතුමා WisePath Education සමග එක්ව ආර්ථික විද්‍යා විෂයෙන් මුළු ලංකාවම Online තාක්ෂණය ඔස්සේ ආවරණය කිරීමට සැරසෙයි.

Time Table
2024 Theory   | Saturday 8:30 PM - 10:30 PM
2024 Revision | Saturday 8:30 PM - 10:30 PM
2025 Theory   | Saturday 8:30 PM - 10:30 PM
2025 Revision | Saturday 8:30 PM - 10:30 PM
Join via our App | Download Now