
Subodha Wijesinghe
Media
Qualifications

University of Kelaniya
B.Sc. (Mgt)Sp
About
2013 වසරේ උසස් පෙළ හදාරමින් එම විෂයෙන් කොළඹ දිස්ත‍්‍රික්කයේ දෙවනියා බවට පත්වෙමින් කැළණිය විශ්වවිද්‍යාලයේ විශේෂවේදී උපාධිදාරියකි.මේ වන විට එම විශ්වවිද්‍යාලයේම ජන සන්නිවේදන පස්චාත් උපාධිය අවසන් කරමින් සිටන ගුරුතුමා, නිදහස් මාධ්‍ය වේදියෙකු ලෙස මාධ්‍ය ක්ෂත‍්‍රය පිළිබඳ බොහෝ ඇසූ පිරූ තැන් ඇතිව, රූපවාහිනිය, පුවත්පත්, ගුවන්විදුලිය සිනමාව වැනි ක්ෂත‍්‍රවල බොහෝ ප‍්‍රායෝගික දේ කරමින් චිත‍්‍රපට අධ්‍යක්ෂකවරයකු ලෙසත්, රූපවාහිනී නිෂ්පාදකයකු ලෙසත්, තම වෘත්තීය ක්ෂත‍්‍රය පුලූල් කරමින් සිටී. 2014 වසරේ උපකාරක පන්ති ආරම්භ කරමින් එදා මෙදා තුර කොළඹ දිස්ත‍්‍රික්කයේ වැඩිම සිසු සහභාගීත්වය ඇති අපේ කාලේ මීඩියා පන්තියේ අභිමානවත් හිමිකරුවාය.එමෙන්ම වසරකට වැඩිම සිසු පිරිසක් සරසවිය වෙත යැවීමට දායක වෙමින් මෙරට මාධ්‍ය ක්ෂත‍්‍රවට ඵලදායී වෘත්තිකයන් රැසක් බිහිකල තාරුණ්‍යයේ ගුරුවරයා සුබෝධ විජේසිංහ ගුරුතුමා WisePath Education සමග එක්ව Media විෂයෙන් මුළු ලංකාවම Online තාක්ෂණය ඔස්සේ ආවරණය කරයි.
Experiences
10 Years
Grauduated
Yes
Language
English, Sinhala
Social Media
