WisePath

Download

Our App

Welcome to our wisepath.lk ! We’re excited to introduce our mobile app, making accessing our resources and staying connected easier than ever. Whether you’re a dedicated student or a supportive parent, our app is your gateway to a world of educational excellence. Simply visit the App Store or Google Play Store on your iOS or Android device to begin your journey.

Frequently Asked Question

Online අධ්‍යාපනයේ නවතම සන්නාමය ලෙසින් ලාංකික දරුවන් වෙත උසස් තත්වයෙන් යුත් අධ්‍යාපනයක් ලබා දීම සඳහා ඔබ අතරට පැමිණි අධ්‍යාපන ආයතනයකි

වර්ථමානය වන විට බහුතරයක් online අධ්‍යාපනයන්හි ගුනාත්මකභාවය හෝ ප‍්‍රමිතිය උසස් මට්ටමක නොමැති බව රහසක් නොවේ.එම හිඩැස පිරවීම සඳහා WisePath Education වන අප සමග අධ්‍යාපන කර්ත්‍යව්‍යයට එක් වන්නේ කොළඹ දිස්ත‍්‍රික්කය තුල මෙතෙක් ඉහලම ප‍්‍රථිපල පෙන්වූ සහ ඉහලම සුදුසුකම්ලත් දේශකවරුන්ය.
එපමනක් නොව අප භාවිතා කරන්නෙ ඉහලම තාක්‍ෂණික මෙවලම් බැවින් ඔබට ඉතා ඉහල ගුනාත්මක භාවයකින් යුත් අධ්‍යාපනික අත්දැකීමක් ඔබ වෙත ලගා කිරීමට හැකියාවක්න යුක්තවි.

කොව්ඩ් ශ්‍රි ලංකාව තුළ online අධ්‍යාපනය වඩාත්ම ප්‍රචලිත නමුත් ගෝලිය විශයෙන් online අධ්‍යාපනය විශාල වපසරියක් පුරා විහිදී ඇති අතර දියුණු යුරෝපීය රටවල් online අධ්‍යාපනය වඩාත් ගනිමින් සිටියි.
මුලිකවම online අධ්‍යාපනයේ ප්‍රතිලාභ විශයෙන්

– දාරුවන්ගෙ ආරක්ෂාව සහතික වීම.
– දාරුවන්ගෙ අධ්‍යාපනය සඳහා වැඩි කාලයක් ඉතිරි වීම.
– අධ්‍යාපනය සඳහා වන වියදම අවම වීම.
– ප්‍රදේශය කුමක් ්‍රදේශය කුමක් වුවත් දරුවාට හොඳම ගුරුවරුන්ගෙන් අධ්‍යාපනය ලබාගත හැකි වීම.

මේ වන විට අප සිටින්නේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ වලට භාජන වන කාල සීමාවක WisePath education ආයතනය වන අප අවබෝධ කරගෙන සිටින්නේ අපගේ ඉදිරි අධ්‍යාපනික ක්‍රමොපයන් ශ්‍රි ලංකාවි අධ්‍යාපනික ප්‍රතිසංස්කාරණ හා සමගාමී කිරීමට සූදානම්ව සිටින්නෙමු.

පහත සඳහන් link හරහා ඔබට ගැලපෙන zoom පැකේජ් ලබා ගැනීමෙන් wisepath education සමග වඩාත් ඵලදායි ලෙස ඔබගේ data සඳහා වැය වෙන මුදල් කළමනාකාරය කර ගත හැක.

Follow Us on