WisePath

Business Studies

Suranga Senadeera

B.Sc. (Mgt)Sp. | University of Sri Jayewardenepura

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අලෙවිකරණය පිළිබඳ විශේෂ උපාධිධාරියෙකි. ගුරු වෘත්තියට දැඩි ලෙස ඇලූම් කරන නිසා, විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ දී ම නිරත වූ රැකියාව ද පසෙකලා ව්‍යාපාර අධ්‍යයනය ගුරුවරයෙකු ලෙස ගුරු වෘත්තිය තෝරා ගන්නා ලදී. විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළින් සහ වෘත්තීය විභාග වලින් ලද දැනුම ඇසුරු කරගෙන, නව තාක්ෂණික ක‍්‍රම භාවිතයෙන් ඉගැන්වීම් සිදුකරන බැවින් ගුරු වෘත්තියට ප‍්‍රවිශ්ඨ වී කෙටි කාලයක් තුළ විශාල විශ්වවිද්‍යාල ප‍්‍රවේශ ප‍්‍රමාණයක් සිසුන්ට ලබා දුන් සුරංග සේනාධීර ගුරුතුමා WisePath Education සමග එක්ව ව්‍යාපාර අධ්‍යයනය විෂයෙන් මුළු ලංකාවම Online තාක්ෂණය ඔස්සේ ආවරණය කරයි.

Time Table
2024 Theory   | Saturday 8:30 PM - 10:30 PM
2024 Revision | Saturday 8:30 PM - 10:30 PM
2025 Theory   | Saturday 8:30 PM - 10:30 PM
2025 Revision | Saturday 8:30 PM - 10:30 PM
Join via our App | Download Now